September 30, 2011

ZTE ඩොන්ගල් එකක් අන්ලොක් කරමු





මම මේ පොස්ට් එක දාන්න හිතුනේ අපෙ සමහරක් කස්ටියට මගේ කලින් ඩොන්ගල් අන්ලොක් පොස්ට් එකේ දාලා තිබුන සොෆ්ට්වෙයර්  එකේ පොඩි අව්ලක් එනවලු.ඒ පොස්ට් එක බලන්න මෙතන ක්ලික් කරන්නකෝ.හැබැයි මේක අවිදින් තියෙන්නේ සමහරක් කස්ටියට විතරයි.සමහරුන්ට හරි ගිහිල්ලා.ඔන්නෙ එ හින්දා මම කාටත් පහසුවෙන්න කියලා තවත් පහසුවෙන්ම අන්ලොක් කරන හැටි කියන්නම්.ඔන්න එහෙනම් අහගන්නකෝඉස්සල්ලාම ඔයා යටතියෙන බටන් එක උඩ ක්ලික් කරන්නකො.


                 


                                  මෙතනින් යන්න



ඊට පස්සේ ඒ එන කො‍ටුවේ ඔයාලගේ ඩොන්ගල් එකේ  IMEI කෝඩ් එක ටයිප් කරන්න. ඉට පස්සේ ඔයාලට ඔයලගේ ඩොන්ග්ලෙ එකේ අන්ලොක් කොඩ් එක එයි.දැන් ඉතින් ඔයාලට තියෙන්නේ ඩොන්ගල් එකට වෙන සිම් එකක් දාන්න එතකොට ඔය ඔයාලට ලැබුනු අන්ලොක් කොඩ් එක දෙන්න වැඩේ ලේසියි.ඔන්න යටතියෙන පින්තූර ටික බල්ලන්නකෝ එතකොට තෙරෙයි.
මෙතන ඔයාලගේ  IMEI නම්බර් එක ටයිප් කරන්න



ඊට පස්සෙ GET NICK  බටන් එක උඩ ක්ලික් කරල අන්ලොක් කොඩ් එක ලබගන්න





අවවාදයයි: ඔබට මෙය කිරීමට අප්හසුනම් අන්ලොක්  නොකරන්න. ඔබගේ ඩොන්ග්ල් එකට හනියක් සිදුවහොත් එයට අප වගකියනු නොලැබේ





0 comments:

Post a Comment