September 15, 2011

ඕනැම Softwere එකක Serial හොයාගන්න




 ආහ් කස්ටිය හොදින් ඉන්නවාද? ඔන්න මම අදත් නියම Site එකක් හොයගෙන ආවා.ඔයාලා දන්නවනේ අපි භාවිතකරන සොෆ්ට්වෙයර් භාගෙට භාගයක් කොපි කියලා.ඉතින් ඒවාගෙන් වැඩ කරද්දි ඒවගේ සීරියල් ඉල්ලනවා (මල පනිනවා) ඉතින් මම ඔයාලට මේ දෙන  Site  එකෙන් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි . ඔන්න යට තියෙනවා ගිහිල්ලාම බලන්නකො

----------------------------------------------------------------------------------------------------------------
මේක මේ ලිපියට අදාල නැ එත් අහගන්නකෝ:  එක්කෙනෙක් මගේ පොස්ට් ටිකක් උස්සලා.ඔයාලා මගෙන් පොස්ට් එකක් ගන්නවනම් මට පෞද්ගලිකව දන්වන්න.කමෙන්ට් වලින් දන්වන්න එපා.එහෙනම් ලබන සැරේ තව හොද පෝස්ට් එකක්  අරන් එන්නන්.මේ ගැන කමෙන්ට් එකක් දාලම යන්නකො....

3 comments:

Post a Comment