September 29, 2011

Fire Fox Speed කරමුද?

හුග කලෙකින් පොස්ට් එකක් දාන්නත් බැරි උන.ඔන්න මම අදත් පට්ට වැඩක් හොයාගෙන ආවා.අපි කව්රුත් පාවිච්චි කරන.Fire Fox සමහරුන්ට මේකෙන් වෙබ් පි‍ටු ලෝඩ් වෙන්න හුගක් වෙලා යනවලු.ඒක හින්ද මම ඒකට පට්ට වැඩ කැල්ලක් හොයගත්තා.ලොකු Softwere එකක් නෙමෙයි 500 KB මුලින්ම යට තියෙන Softwere එක බාගන්නකො..



අහ් ඔන්න දැන් වැඩෙට බහිමු ඔයාලා දැන් Firefox Close කරලා දාන්න,මොකද Firefox Run වෙනකොට මෙක කරන්න බැහැ
දැන් Speedyfox වලට ගිහින් Profile,Path කියන ඒවා වෙනස් නොකර කෙලින්ම Speed my Firefox කියන Button එක Click කරන්න
දැන් ඒ Speedyfox Close නරලා දාලා ඔයාලගේ Firefox වලට ගිහින් බලන්න,වෙනදට වඩා Firefox Speed වෙලා ඇති.
මෙක හැම වෙලාවෙම කරන්න ඔනෙ නැහැ එක පාරක් කරාම ඇති!

0 comments:

Post a Comment