September 6, 2011

අපිට කැමති Domain Name එකක් දාගමුද?


අහ් කොහොමද ෆ්‍රෙන්ඩ්ස්ලා හොදින් ඉන්නවාද.මමනම් අද ෆුල් ජොලි අද මට GOOD නිව්ස් එකක් දැනගන්න ලැබුනානෙ.මට ඉතින් මේක ඔයාලට කියනකං ඉවසිල්ලක් නැතුව හිටියේ.ඕං අහගන්නකො නිව්ස් එක.

අපේ වෙබ් ලිපිනය අගට එන Name එක ඒ කිව්වේ ඔය.blogspot වගේ   වචන වෙනුවට අපටඅපේ භාෂාවෙන් ඩොමේන් නාමයක් උද: lk වෙනුවට  ලංකා වගේ   .හැබැයි මෙහෙම  කරන්න පුලුවන් වෙන්නේ 2012 ජනවාරි 12 වෙනිදා ඉදලා.එත් කමක්නැ  වැඩේ මරුනේ..

ඉතින් ඔය ඔවාට කියන්නේ Domain Name කියලා නොවැ. .මේ නිව්ස් එක පබ්ලිශ්ඩ් කරේ මෙන්න මේ ගොල්ලෝ  Domain Name පරිපාලනය කරනේ ඇමරිකානු පෞද්ගලික සමාගමක් වෙන අයිකැන්(ICANN)ආයතනය විසිනි .ඒවා මෙහයවනු ලබන්නේ අයනා(IANA-Internet Assigned Numbers Authority) නම් ආයතනයෙනි.

 ඉතින් මේ විදිහට ඩොමේන් නේම් ලක්ෂ ගණනක් බිහි උනොත් ස්වභාෂා ක්‍රියාත්මක වෙන වෙබ් අඩවිවල කටයුතු හුගාක් පහසු වෙයි නේද ????     ඉතින් යාලුවනේ හැපි නැද්ද ඔයාලට මේ නිව්ස් එක ඇහුවට පස්සෙ...ඉතින් යාලුවනේ අපිටත් ඉතින් කැමති නමක් දාගමු නේද????
-----------------------------------------------------------------------------------------------
ඉතින් යාලුවනේ ඔයාලා like එකක් දාලා follow කරලා පොඩි උදව්වක් දෙන්න
                                                                                           තවත් හොද ලිපියක් අරන් නැවත හමුවෙමු
------------------------------------------------------------------------------------------------------------
මූලාශ්‍ර: සැප්තැම්බර් මස විජය පරිගණක සගරාව

6 comments:

එහෙම හැම කෙනාටම ගන්න බැ , සැහෙන ගානක් ගෙවන්න ඔනි . ඔය ගූගල්, ම්යික්‍රොසොෆ්ට් වගෙ අයට නම් හොඳයි උදා - blogger.google. hotmail.microsoft ...etc

කමෙන්ට් එකට බොහොම ස්තුති සහො මම මෙහෙම දැම්මේ කස්ටිය ටිකක් මේ පැත්තට ඇදලා ගන්න( තාම අලුත් බ්ලොග් එකක් නොවැ)

අලුත් වුනත් ඇත්තම දානවා නම් තමයි හොඳ (මාතෘකාව ආකර්ෂනීය වීම වෙනමම කථාවක් )

මගේ බ්ලොග් ප්‍රමෝ එකෙනුත් සපෝට් එකක් දෙන්නම් කො

අනේ මචෝ ලොකු උදව්වක් බං

මල්ලි මමත් මේ පෝස්ට් එක දැම්මා මගේ බ්ලොග් එකටත්....බොහොම ස්තුති...ඔයාගෙ බ්ලොග් එකේ ලින්ක් එකකුත් දැම්මා..පුලුවන්නම් මගෙ බ්ලොග් එක ගැනත් ඇඩ් එකක් දාන්න..

පුලුවන් නම් මටත් උදවවක් දෙන්න හැබයි මගේ නම් blog එකක් නෙවෙයි ඒක social exchange site එකක් මෙන්න ලින්කුව like4social.com

Post a Comment