This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

August 31, 2011

ඔනෙම ඩොන්ගල් එකක් Unlock කරගන්න




මෙකෙන් ඔනෙම ඩොන්ගල් එකක් Unlock කරගන්න පුලුවන් හිතේ හැටියට...DC Unlocker එක හැමොම ගාව තියෙනවා උනාට එක නොමිලේ භාවිත කරන්න පුලුවන් Crack File එක නැහැ...
තිබුනත් බෙදා ගන්නෙ නැති අය ඇති...මෙකෙන් කියක් හරි උපයගන්න හිතා ගෙන....මම අනන්ත දැකලා තියෙනව ඩොන්ගල් එකක් Unlock කරන්න රුපියල් 1000ට වඩා ගන්න උදවිය....මමත් මෙ වගෙ එකක් බෙදාගන්න හිතුවෙ එකයි....මෙක අත්හදා බැලුවා........Unlock කලේ Dialog ZTE MF 100 මොඩම් එකක්...බඩු එල කිරි වගෙ වැඩ.....
ඔන්න එහෙනම් මම කරන්න ඔනේ දේ විස්තර කරන්නම්...

                                           මුලින්ම crack එක download කරගන්න
                                    


                        ඊට පස්සේ මේ site එකෙන් download කරගන්න 


                                       

මුලින්ම DC Unlocker එකේ Set Up File එක Run කරන්න...DC Unlocker Install කරගන්න

දැන් Crack File එක Unzip කර Desktop එකට Copy කරගන්න

එම Crack File එක Double Click කර Open කරගන්න

දැන් ඩොන්ගල් එකට වෙන සිම් පතක් යොදා DC Unlocker මගින් Search කරන්න...ඩොන්ගල් එක Detect උනාට පසු Unlock බොත්තම Click කිරිමෙන් විනාඩි 2 ක් වැනි සුලු කාලයකින් ඩොන්ගල් එක Unlock වනු ඇත...      

August 30, 2011

මගේ දෙවනි බ්ලොග් එක "සිංහලෙන් Blog Tricks"

මම මේ හදුන්වන්න යන්නේ මගේ දෙවනි බ්ලොග් එක "සිංහලෙන් Blog Tricks" මගේ පළවෙනි බ්ලොග් එක තමය  Srilankan අනංමනං .එතින් මේ "සිංහලෙන් Blog Tricks" බ්ලොග් එක ගොඩක් වැදගත් වෙන්නේ බ්ලොග් ලියන,පොඩි පොඩි වැඩ කැලි වලට ආස කට්ටියටයි.මේ බ්ලොග් එකේ නම "සිංහලෙන් Blog Tricks" උනාට පොඩි පොඩි hacking වැඩ ගෙනත් කියලා දෙනවා.ඉතින් මේක හැමෝටම වැදගත් වෙයි කියලා මම හිතිනවා.හැමෝටම සුභ දවසක්....