September 7, 2011

එලකිරි වගේ සිංහල ටයිප් කරමුද?






අහ් අද මම කියන්න යන්නේ කව්රුත් දන්න කියන දෙයක් ගැන.හැබැයි මට  දැනගන්න ලැබුනා මේ සීන් එක දන්නැති අයත් හුගාක් කස්ටිය  ඉන්නවා කියලා. එක තමයි සිංහල යුනිකොඩ් ටයිප් කරන්නේ කොහොමද කියලා වැඩේ හරි ලේසියි.ඒ තමයි සිංග්‍රීසි Softwere එක.ඔන්න ඔය යට තියෙනවා
   බාගන්නකො එහෙනම්


          




අහ් දැන් තියෙන්නේ හරි ලේසි වැඩක් මේ Softwere එකේ අපිට ඕන සිංහල වචනය English  වලින් ටයිප් කලාම යටින් සිංහලෙන්  ටයිප් වෙනවා ඔයාලට තවත් තේරුන්නැත්නම් පහල තියෙන පින්තූරය බලන්නකෝ.










----------------------------------------------------------------------------------------------------------------
                                                   මේටිකත් වැදගත් වෙයි පහල තියෙන පින්තුරය බ්ලන්නකෝ

                                                            

                                                         




--------------------------------------------------------------------------------------------------------------

ඔයාලට දැන් හිතේ හැටියට සිංහල ටයිප් කරන්න පුලුවන්.හරියට S.M.S ගහනවා වගේ නේද??

ඔන්න යාලුවනේඔයාලත් අද ඉදලා බය නැතුව  සිංහල ටයිප් කරන්න පුලුවන් .ඉතින් ඔන්න ඔයාලට මේක වැදගත් උනානම් LIKE එකක් දාලා FOLLOW පාරකුත් දාන්න හොදේ.එහෙනම් මං යන්න ගියා

0 comments:

Post a Comment