September 1, 2011

මගහැරී ගිය මිතුරන් සොයා ගැනීම



මම දැන් කියන යන්නේ අපිට වැදගත් වෙන Web Site එකක් ගැන .එක නෙමේ දැන් ලංකාවේ සිදුවෙනදෙවල්වල හැටියට නිදහසේ ලිපියක්වත් පොස්ට් කරන්න බයේ බැ (හි හි හි මමනම් බය නැ) වැඩි කතානැතුව මම මේ වෙබ් සයිට් එක මොකක්ද කියන්නම්. ඒක http://www.friendsreunited.co.uk/ මේක ෆේස්බුක්,බෙබෝ,ඔර්කට්,මයිස්පේස්,වැනි සෝෂල් නෙට්වර්ක්ස් සේවයකි.ඒත් මේකෙ විශේෂත්වය තමයි මිතුරන් ඇසුරු කීරීමට පමණක් නොව සම්බන්ධතා මගහැරී ගිය මිතුරන් සොයා ගැනීමටද උචිත සේවා සැපයීමයි.

0 comments:

Post a Comment