September 8, 2011

කැමති FILM සේරම එකම තැනක.

ඔන්න මං අදත් පට්ට සොෆ්ට්වෙයර් එකක් අරන් ආවා.මම හිතනවා ඔයාලා මේකට නම් ගොඩාක් කැමති වෙයි කියලා.මටත් මේ සොෆ්ට්වෙයර් එක හිතට අල්ලලා ගියා මාර විදිහට.ඔයාලා කැමතිද? ‍ෆිල්ම් බලන්න..ඉතින් ඔයාලා ආසම ‍ෆිල්ම් ටික එක තැනක ‍රැක් කරලා තියගන්න තිබ්බානම් කියලා හිතෙනව නේද? හැබැයි ඉතින් ‍ෆිල්ම් ‍රැක් වලටයි.DVD කවර් වලටයි යන සල්ලි වලින් තව ‍ෆිල්ම් ටිකක් ගත්තැහැකි(හික්ස්)
මම අද ගෙනාවෙ සොෆ්ට්වෙයර් එකෙන් නම් අපට කැමතිම ‍ෆිල්ම් ඕනතරමක් ‍රැක් කරලා තියාගත්තැහැකි.(පට්ට සොෆ්ට්වෙයර් එක ඇ)ඔය යට තියෙන්නේ මගේ Computer තියෙන ‍ෆිල්ම් ‍රැක් එකේ පින්තූරයක්.කොහොමද? පට්ට නේද?





මම මොනවා හරි දෙයක් හම්බඋනොත් ඔයාලට දෙනවා කියලා දන්නවානේ ඔන්න යට තියෙනවා  බාගන්නකෝ...


     









                             මේක දන්නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකකින් දන්වන්න.....

ඉතින් ඔන්න ඔයාලට මේක වැදගත් උනානම් LIKE එකක් දාලා FOLLOW පාරකුත් දාන්න හොදේ.එහෙනම් මං යන්න ගියා

0 comments:

Post a Comment