This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

November 20, 2011

මට කියන්න |Contact Me|



ඔන්න යාලුවනේ අද ඉදල ඔයාලට පුලුවන්.ඔයාලගේ යෝජනා,චෝදනා...ඕනැම දෙයක් මට කියන්න හරි ලේසියි.ඔය යටතියෙන Fourm එකේ ඔයාලාගේ Email එකයි නමයි පනිවිඩයයි සදහන් කරල මට එවන්න.එහෙනම් ඔයාල මට අද ඉදලාඔයාලගේ යෝජනා,චෝදනා...ඕනැම දෙයක් මට කියන්න ..




October 25, 2011

ලේසියෙන්ම Dj කරන්න Virtual DJ



අදනම් මම කියන්න යන්නේ ටිකක් විශේෂ සොෆ්ට්වෙයර් එකක් ගැන මේක වැදගත් වෙන්නේ  Dj වලට කැමති Dj කරන අයට.මම මේ පොස්ට් එක දාන්නේ නිකන් ඔහේ සොෆ්ට්වෙයර් එක දැකලා නේමෙයි.මොකද මමත් මේ සොෆ්ට්වෙයර් එක පවිච්චිකරන හින්දා.මේකෙන් සිංදුවක් මික්ස් කරන්න මහා ලොකු දැනිමක් ඔනෙ නැ.හරිම ලේසියි.ලෝකේ හුගාක් කට්ටිය Dj කරන්න මෙ සොෆ්ට්වෙයර් එක තමයි පාවිච්චි කරන්නේ.මේ සොෆ්ට්වෙයර් එක ඔයාල බය නැතුව පාවිච්චි කරන්න මොකක්හරි ගැටලුවක් තිබ්බොත් මගෙන් අහන්න.ඔන්න යට තියෙන සොෆ්ට්වෙයර් එක බාගන්නකෝ.







ඔයාල දන්නේ නැතිදෙයක් එහෙම තියෙනවනම් මගෙන් අහන්න

Facebook Notifications ඩෙස්ක්ටොප් එකට දාගමු




ඔන්න තවත් පට්ට වැඩ කැල්ලක් හොයන් ආවා.මේකනම් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල මම හිතනවා.මේකෙන් ඔයාලගේ Facebook Notifications ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ පෙනෙන් විදිහට හදගන්න පුලුවන්.හැබැයි මේක වැඩ කරන්නේ  ගුගල් ක්‍රොම්  වලට විතරයි .ඔන්න යට තියෙනවා බාගන්නකෝ



මොකක්හරි ගැටලුවක් තිබ්බොත් මට කම්මෙන්ට් එකකින් දන්වන්න.

October 15, 2011

Nokia වලට Theme අපිම හදමු






අහ් කස්ටියටම සුබ දවසක් කිව්ව.ඔන්න මම අදත් පට්ට සොෆ්ට්වෙයර් එකක් අරන් අවා.කලින් පොස්ට් එක 'Sony Ericsson phone වලට Theme අපිම හදමු ' එකට හොද ප්‍රතිචාර  ලැබුනු. මට කස්ටිය කිව්ව Nokia වලටත් සොෆ්ට්වෙයර් එකක් දාන්න කියලා ඒ නිසා මම ගේනාවා  Nokia වලට  Theme හදන්න පුලුවන් පට්ට සොෆ්ට්වෙයර් එකක් අරගෙන..වැඩි කත ඔනෙ නැ  ඔන්න යටතියෙනවා බාගන්නකෝ.





ඔයාලට මෙ පොස්ට් එකක් හොදයි වගේනම් අනිවර්යෙන්ම කම්මෙන්ට් එකක් දාලා යන්න

October 12, 2011

Sony Ericsson phone වලට Theme අපිම හදමු







ඔන්න යාලුවනේ අද මම ගේනාව ඔයාලට හුගාක් වැදගත් වෙන සොෆ්ට්වෙයර් එකක්.මේ සොෆ්ට්වෙයර් එකෙන් කරන්නේ Sony Ericsson phone වලට  Theme ලේසියෙන් හදගන්න පුලුවන්.මේක ඕනැඑම කෙනෙකුට පාවිච්චි කරන්න හරිම ලේසියි.අපි හදන Theme වලට අපිට කැමති Icon,Pictures,Music වගේ තව හුගාක් දෙවල් අපිට කැමති විදිහට හදාගන්න පුලුවන්.මේ සොෆ්ට්වෙයර් එකෙන් පුලුවන් ඕනැම Sony Ericsson phone  එකකට Theme හදාගන්න.ඔන්න යට තියෙනවා බාගන්න.




මේකේ මුකුත් දන්නේ නැති දෙයක් තියෙනවනම් මට කම්මෙන්ට් එකකින් දන්වන්න.එහෙනම් තවත් පට්ට සොෆ්ට්වෙයර් එකක් අරන් නැවත හමුවෙමු.සුභ දවසක්

October 11, 2011

TORRENT වලින් වේගයෙන් බාන්න









හුගක් අය Software,Movies වගේ දේවල් බාගන්නේ Torrent හරහා?ඒත් සමහර වෙලාව‍ට සමහර Torrent Download වෙන්නේ හුගක් හිමින් නේද?මෙන්න ඒකට පුංචි විසදුමක්?මේ Software එකෙන් කරන්නේ Torrent Files Download වෙන වේගය වැඩි කරන එක,ඒ කියන්නේ Accelerate කරන එක?

අපේ කටිටිය වැඩිපුරම Use කරන්නේ Bittorrent හා Utorrent නිසා ඒ දෙකට හරියන Software එක දෙන්න හිතුවා?

එහෙනමි මුලින්ම Software එක බාගෙන Install කරගන්න?
ඊට පස්සේ Software එක‍ට ගිහින් Network Interface එක මොකක්ද කියලා දාලා,Accelerate කියන Button එක ඔබන්න,එචිචරයි?ඊට පස්සේ බලන්න Torrent ‍වෙීගයෙන් Download වෙයි?හැබැයි Computer එක Off කරලා On කරන වාරයක් පාසා Software එක On කරන්න වෙයි?





    
                                                                             Utorrent සදහා
                                         


Bittorrent සදහා







පරිගණක නිර්මාණ තරඟාවලිය





සිංහල හින්දු අළුත් අවුරුදු උත්සවයේ සතුට හා වෙසක් උත්සවයේ චමත්කාරය සමග පරිගණක තාක්ෂණය නිර්මාණාත්මක ලෙස එකතු කිරීමේ අරමුණින් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක විද්‍යා සංගමය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එක්වී සංවිධානය කරනු ලබන, නිර්මාණ තරඟාවලිය පිලිබදව, නිර්මාණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන තරගකරුවන් හා තරගකාරියන් වෙනුවෙන් තබන සටහනයි මේ.
තරඟය අංශ තුනක් යටතේ පැවැත්වෙන අතර එම තරඟ අංශ සහ ඒවාට විශේෂිත වූ නීති මෙසේය.
සංස්කරණය කරන ලද ශ්‍රව්‍ය-දෘශ්‍ය දර්ශන
1. අවමය මිනිත්තු 5කට හා උපරිමය මිනිත්තු 10කට යටත්ව නිර්මාණය ඉදිරිපත් කළ යුතුය.
2.අවසාන නිර්මාණය mpeg වර්ගයේ ගොනුවක් විය යුතුවේ. 
සංස්කරණය කරන ලද ශ්‍රව්‍ය කොටස්
1. අවමය මිනිත්තු 3කට හා උපරිමය මිනිත්තු 5කට යටත්ව නිර්මාණය ඉදිරිපත් කළ යුතුය.
2. අවසාන නිර්මාණය wav වර්ගයේ ගොනුවක් විය යුතුය.
සංස්කරණය කරන ලද ඡායාරූප 
1. ඡායාරූපය අඟල් 12 x 8 ප්‍රමාණයෙන් විය යුතුය.
2. අවසාන නිර්මාණය jpg වර්ගයේ ගොනුවක් විය යුතුය.
3. නිර්මාණය සඳහා CMYK වර්ණ පටිපාටිය හෝ කළු-සුදු වර්ණ පටිපාටිය යොදාගත යුතුය.
මීට අමතරව ඉදිරිපත් වන සියලුම තරඟකරුවන්ට පොදු නීති රීති කිහිපයක් ඇත.
1. සහභාගි වන සියලුම තරගකරුවන් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි.
2. සිංහල හින්දු අළුත් අවුරුද්ද හෝ වෙසක් උත්සවය යන කරුණු දෙකෙන් එකකට ගැලපෙන ආකාරයට තේමාව තෝරාගත යුතුයි.
3. එක් තරඟකරුවෙකුට එක් අංශයක් සඳහා ඉදිරිපත් කල හැකි උපරිම නිර්මාණ ගණන එකක් වන අතර අවශ්‍ය නම් අංශ තුනට නිර්මාණ 3ක් ඉදිරිපත් කිරීමට හැකිය.
4. අවසන් නිර්මාණය හා එය සැකසීමට භාවිතා කල දේවල් සියල්ලම සංයුක්ත තැටියකට අන්තර්ගත කර, පුරවන ලද අයදුම්පත්‍රය ද සමග පහත ලිපිනයට එවන්න.
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක විද්‍යා සංගමය
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතනය
නො 35, රීඩ් ඇවනිව්,
කොළඹ 07.

නිර්මාණ බාර ගන්නා අවසන් දිනය : 2011-10-28

ජයග්‍රාහකයන් සඳහා වටිනා ත්‍යාග සහ සහතික පත් පිරිනැමේ...
අයදුම්පත ලබා ගැනීමට ක්ලික් කරන්න.
                                                                 
                                                                                 වැඩි විස්තර සඳහා
                                                                                     

October 10, 2011

Google වලින් එලකිරි වගේ Search කරමු (අලුත් වැඩක්)



ඔන්න පට්ට වැඩ කැල්ලක් ගේනාවා.අද වැඩිය කාතා නැතුව වැඩේට බහිමු




ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකෝ........ 

1.මෙන්න මෙතනින් මේක Download කරගන්නකෝ එහෙනම් ඉස්සරවෙලාම...

                                                                      1.2MB විතරයි
1.2MB විතරයි



2. හරි දැන් ඕක පරිගණකයේ Install කරගන්න.......

3. ඊට පස්සේ Web browser එක open කරලා , software එකේ Search කියන තැන ඔයාට ඕන දේ type කරන්න..ඊට පස්සේ ඒක අඩංගු වෙන කාන්ඩෙ තෝරන්නත් පුලුවන්... 

                         වෙනස මෙන්න මේකයි, අපි සාමාන්‍ය යෙන් Google වල Search කරනකොට අපිට පුලුවන් එක්කෝ Web pages Search කරන්න නැත්නම් Image search කරන්න එත් 
මෙකෙන් වෙන වෙනම Hacks,Proxy,Music,Books, Video, Applications, Torrent වගේ තව ගොඩක් දේවල් Search කරන්න පුලුවන්...

                          තව ගොඩක් දේවල් කරන්නත් පුලුවන්...... මේක බොහොම පොඩි Software එකක්,1.2MB විතරයි

එහෙනම් Download කරගෙනම වැඩේ පටන් ගන්න.... Comment එකක් එහෙමත් දාලා Follow, like එකකුත් දාලා යන්නකො

Feed පිලිබඳව සරලව


අපගේ සින්ඩිකේටරය ආශ්‍රයෙන් නිතිපතා නැගෙන ප්‍රශ්ණයක් තමයි “මම RSS feed ගැන මුකුත් දන්නෙ නෑ” කියන එක. මේ නිසා අපි අදහස් කලා Feeds ගැන සරලව ඔබ දැනුවත් කරන්න. එමෙන්ම අපගේ සින්ඩිකේටරය මෙම Feeds හා සම්බන්ධ වන්නේ කෙසේදැයි පහදා දෙන්න.
උදාහරණයකට සිතන්න, ඔබ දිනපතා, පැයෙන් පැය අන්තර්ගතය update වන වෙබ් අඩවි (උදා: පුවත් අඩවි) ගණනාවක් නිතර කියවන්නෙක් කියා. සාමාන්‍ය ආකාරයට නම් මෙම අඩවි update වී ඇත්දැයි බැලීමට ඔබට අදාල අඩවියට ගොස් බැලීමට සිදුවෙනවා. ඔබ මෙවැනි අඩවි 20ක් පමණ කියවන්නෙක් නම් ඔබට ඇතිවන කරදරය ගැන මදක් සිතා බලන්න. එපමණක් නොව අඩවි එකින් එකට පැය කීපයකට වතාවක් ගොස් බලන්නට වැය වන කාලය? වැයවන data ප්‍රමාණය?
මෙන්න මේ ප්‍රශ්ණයට විසඳුමක් ලෙස ඇතිවූ ක්‍රමයක් තමයි web feeds. feed එකක් සහිත අඩවියක අලුත් අන්තර්ගතයක් ප්‍රකාශයට පත්වූ සැනින් අඩවියේ feed එකටත් අර අන්තර්ගතය (සම්පූර්ණයෙන්, කොටසක් පමණක්, ඉමේජ රහිතව අකුරු පමණක්, යනාදී ඕනෑම ආකාරයකට) එකතු වෙනවා. ඕනෑම අයෙකුට පුලුවන් මෙම feed එක වෙත subscibe වන්නට. එනම් තම පරිගණකයේ ඇති වැඩසටහනකට (උදා: Firefox, Akregator, FeedReader) හෝ වෙබ්-වැඩසටහනකට (උදා: Google Reader) උපදෙස් දෙන්නට පුලුවන් නිශ්චිත කාල පරාසයකට වතාවක් අදාල අඩවි වල feeds කියවා බලා අලුත් යමක් ඇත්නම් එය ගබඩා කර තබා ගන්නා ලෙස. පරිශීලකයාට අර වැඩසටහන මගින් එකවර අර සියලුම අඩවි වල අලුත් අන්තර්ගතයන් බලාගත හැකියි.
RSS_Logo
web feeds සඳහා සම්මත සලකුණ
Feeds වල ඇති වාසි රැසක් තියෙනවා. අප මුලින් සඳහන් කලාක් මෙන් පරිශීලකයන්ට අඩවිවලට ගොඩවැදීමකින් තොරව අඩවිවල අලුත් අන්තර්ගතයන් කියවිය හැකියි. එමෙන්ම අලුත් අන්තර්ගතයක් ප්‍රකාශයට පත්වූ සැනින් එය පරිශීලකයන්ට දැන්විය හැකියි. සාරාංශගත feed එකක් ලබා දීම මගින් පරිශීලකයන්ට අවශ්‍ය ලිපි පමණක් තෝරාගැනීමට ඉඩකඩ සලසා දිය හැකියි. වැදගත්ම දේ පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වීමයි. ඔබ බොහෝ අඩවි වල Newsletter එවීමට යැයි කියමින් ඔබේ email ලිපින ඉල්ලා තිබෙනවා. මෙසේ එකතු කරගන්නා ඊමේල් ලිපින වලට spam email ලැබීමටත් හැකියාව තිබෙනවා. එපමණක් නොව ඔබට අර Newsletter අනවශ්‍ය නම් එයින් un-subscribe වීමට වෙනම ක්‍රියාවලියක් සිදු කිරීමට අවශ්‍යයි. නමුත් මෙම web feeds හරහා අඩවියකට subscribe වීමේදී එබඳු ප්‍රශ්න නෑ. ඔබට අවශ්‍ය විටෙක feed එක කියවීම අත්හැර දැමිය හැකියි.
ඇයි මේ පරිගණකයේ ඇති වැඩසටහන් වලට web feed එක සම්බන්ධ කර නොගෙන කෙලින්ම අර අඩවි වලින් අන්තර්ගතය කියවීමට බැරි? ඔවු.. මෙය සියලු දෙනාටම දැන් නැගෙන්න පුලුවන් ප්‍රශ්නයක්. මීට පිලිතුර තමයි විවිධ අඩවි වල අන්තර්ගතය විවිධ ආකෘති වලින් තිබීම නිසා, ඒවායේ සම්මත ආකාරයක් නොතිබීම නිසා පරිගණක වැඩසටහනකට ඒවා කියවීම අසීරු වීම. එසේනම් විවිධ අඩවි වලට විවිධ වැඩසටහන් සැකසීමට සිදුවේවි. නමුත් web feed යනු අන්තර්ජාතික සම්මතයකට අනුව සැකසුනු දෙයක්. මොන අඩවියේ වුවත් feed එක නියත ආකෘතියකින් තමයි සැකසී තියෙන්නේ. මේ නිසා එක වැඩසටහනකට සියලුම feeds කියවීමේ හැකියාව ලැබෙනවා. එනම් feeds යනු ලොව පුරා විවිධ වෙබ් අඩවි වල අන්තර්ගතයන් සම්මත ආකාරයකට ඉදිරිපත් කිරීමක් ලෙසත් අර්ථ දැක්විය හැකියි.
ඔබගේ බ්ලොග් අඩවියත් මෙසේ නිතර update වන වෙබ් අඩවියක් නිසා ඊටත් web feed එකක් තිබීම අවශ්‍යයි. මේ නිසා සියලුම බ්ලොග් අඩවි සේවා සපයන්නන් පාහේ තම බ්ලොග් වලට web feed එකක්ද සපයනවා.
අප මෙතෙක් සාකච්ඡා කලේ web feeds යන වදන පිලිබඳවයි. එහෙනම් මොකක්ද මේ ජනප්‍රිය වචනය “RSS”? RSS කියන්නේ එක්තරා web feeds වර්ගයක්. Atom යනුවෙන් තවත් වර්ගයක් තිබෙනවා. මේ දෙක අතර ඇත්තේ තාක්ෂණික වෙනස්කම් කීපයක් නිසාත් දෙකෙන්ම සිදුවන්නේ එකම කාර්යය නිසාත් අප ගැඹුරින් ඒ ගැන කතා කරන්නට පෙලඹෙන්නේ නැහැ. RSS යන නම ජනප්‍රිය වන්නට හේතුව එය පැරණිම එක වීමත් වැඩිම අඩවි සංඛ්‍යාවක භාවිත වීමත්. WordPress හා Blogger යන ප්‍රධාන බ්ලොග් අඩවි සේවා සපයන්නන් දෙදෙනොම තම බ්ලොග් අඩවි සඳහා RSS මෙන්ම Atom යන feed දෙවර්ගයම ලබාදෙනවා. නමුත් Blogger හි මූලික feed වර්ගය Atom වන අතර WordPress හි එය RSS.

ඔබේ බ්ලොග් අඩවියේ FEED එක සොයාගැනීම

ඔබේ බ්ලොග් අඩවිය WordPress එකක්නම්, අඩවියේ URL එකේ අගට /feed/ කොටස එකතු කිරීමෙන් එහි RSS feed එක ලබාගත හැකියි.
උදා: http://example.wordpress.com/feed/
WordPress බ්ලොග් එකක Atom feed එක ලබාගැනීමට අවශ්‍ය නම් URL එකේ අගට /feed/atom/ ලෙස ලබාදෙන්න.
උදා: http://example.wordpress.com/feed/atom/
ඔබේ බ්ලොග් අඩවිය Blogger එකක් නම් එහි Atom feed එක ලබාගැනීමට URL එක අගට /feeds/posts/default යනුවෙන් එක්කරන්න.
උදා: http://example.blogspot.com/feeds/posts/default
එහි RSS feed එක ලබාගැනීමට නම් URL එකේ අගට /feeds/posts/default?alt=rss ලෙස එකතු කල යුතුයි.
උදා: http://example.blogspot.com/feeds/posts/default?alt=rss
දැන් ඔබේ බ්ලොග් එකේ feed එකේ ලිපිනය සොයාගැනීම තවදුරටත් ගැටලුවක් නොවෙයි.
ඔබට වෙනත් අඩවියක feed ලිපිනය සොයාගැනීමට අවශ්‍ය නම්, ඒ අඩවිය web feeds සපයයි නම්, එහි Feed ලාංඡනය හෝ “RSS” “Feed” “XML” “Subscribe to Feeds” වැනි වදනක් සහිත ලින්ක් එකක් තිබේ දැයි බලන්න.

FEEDS හා සින්ඩිකේටරය ක්‍රියාකරන අයුරු

මුලින් සඳහන් කල ආකාරයට අපේ පරිගණකයේ ඇති වැඩසටහනකින් අපට පුලුවන් web feed කියවා බලා එහි ඇති අලුත් දේ ගබඩා කර තබාගන්නට. සින්ඩිකේටරය සිදුකරන්නේත් මේ ආකාරයේම ක්‍රියාවලියක්. අප සින්ඩිකේටරය වෙත ලබාදී ඇත්තේ සියලුම බ්ලොග් වල web feed වල ලිපිනයන්. සින්ඩිකේටරය නිශ්චිත කාල ප්‍රාන්තරයකට වරක් අර feed සියල්ලම කියවා බලා අලුත් යමක් ඇත්නම් එය ලබාගෙන සින්ඩිකේටරයේ මුල් පිටුවේ දර්ශණය කරනවා.
අපට සින්ඩිකේට් කිරීමේ කර්තව්‍යයේදී වඩාත් වැදගත් වන්නේ ඔබේ feed එකේ ලිපිනය නිසා තමයි අප නිරතුරුවම feed ගැන කතා කරන්නේ. සින්ඩියට බ්ලොග් අඩවියක් ඇතුලත් කිරීමේදී අප feed ලිපිනයත් ඉල්ලා සිටියත්, ඔබේ බ්ලොග් අඩවිය WordPress, Bloggger වැනි ජනප්‍රිය බ්ලොග් සේවාවක එකක් නම් එහි feed ලිපිනය සඳහන් කිරීම අවශ්‍ය නැහැ. එය අපට සොයාගත හැකියි. ඔබ එතරම් ප්‍රචලිත නොවන වෙනත් බ්ලොග් සේවාවක් භාවිතා කරනවානම් පමණක් ඔබේ feed ලිපිනයද සඳහන් කිරීම අපට පහසුවක් වනු ඇති.

පරිගණක ක්‍රිඩා වේගවත්ව ක්‍රිඩා කරන්න Game Booster

මෙන්න අද මම ගෙනාව සොෆ්ට්වෙයර් එකනම් ගේම් ගහන කස්ටියට පට්ට සොෆ්ට්වෙයර් එකක් වෙයි.මේකේ නම Game Booster ..පරිගණක ක්‍රිඩා කරන ගොඩක් අයට මෙක මට වගෙම ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා..මේ මෘදූකාංගය ගැන කියනවනම් මෙකෙන් වෙන්නේ අපි පරිගණක ක්‍රිඩාවක් ක්‍රිඩා කිරිමට යාමෙදි මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කර අනවශ්‍ය සියලුම වැඩසටහන් මෙම මෘදුකාංගය මගින් වසා ඉතා වැඩි වෙගයක් පරිගණක ක්‍රිඩා කිරිමට අපට ලබා දෙනවා..එ වගෙම තවත් වැඩ කැලි ගොඩක් තියෙනවා..ඉතින් ඔයාලත් මෙකට කැමති නම් පහල ලින්ක් එකෙන් මේ මෘදුකාංගය බාගන්න..










                          ඔබට ගැටලුවක් ඇත්නම් කම්මෙන්ට් එකකින් දන්වන්න.සුභ දවසක්..

October 5, 2011

වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතියෙ අත් හදා බැලිමෙ සංස්කරණය









වැඩි දෙනා භාවිතා මෙහෙයුම් පද්ධතියක් වන වින්ඩොස් මෙහෙයුම් පද්ධතියෙ අලුතින් හදුන්වා දිමට බලාපොරොත්තු වන වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතියෙ අත් හදා බැලිමෙ සංස්කරණය නිකුත් කරා




The Windows Developer Preview is a pre-beta version of Windows 8 for developers. These downloads include prerelease software that may change without notice. The software is provided as is, and you bear the risk of using it. It may not be stable, operate correctly or work the way the final version of the software will. It should not be used in a production environment. The features and functionality in the prerelease software may not appear in the final version. Some product features and functionality may require advanced or additional hardware, or installation of other software.



 වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතිය සංස්කරණයෙ සංස්කරණය 3ක් නිකුත් කරා. 

එය බාගැනිමට ඔබට ගැලෙපෙන සංස්කරනය තොරා බාගන්න



Windows Developer Preview with developer tools

Englis4-bit (x64):-

    
                                                                                              DOWNLOAD (4.8 GB)
                                                                       

  • 64-bit Windows Developer Preview 
  • Windows SDK for Metro style apps
  • Microsoft Visual Studio 11 Express for Windows Developer Preview
  • Microsoft Expression Blend 5 Developer Preview
  • 28 Metro style apps including the BUILD Conference app



Windows Developer Preview English

64-bit (x64):-

                                                                                             

                                                                                         DOWNLOAD (3.6 GB)
Includes a disk image file (.iso) to install the Windows Developer Preview and Metro style apps on a 64-bit PC.

Windows Developer Preview English

32-bit (x86):-



                                                                                          DOWNLOAD (2.8 GB)
Includes a disk image file (.iso) to install the Windows Developer Preview and Metro style apps on a 32-bit PC.

System Requirements:-

Windows Developer Preview works great on the same hardware that powers Windows Vista and Windows 7:
  • 1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
  • 1 gigabyte (GB) RAM (32-bit) or 2 GB RAM (64-bit)
  • 16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)
  • DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
  • Taking advantage of touch input requires a screen that supports multi-touch





වින්ඩොස් 8 install කරද්දි Product Key ඉල්ලනවා එකට පහල දාලා තියෙන සිරියල් එක දෙන්න.


                                            Windows 8 Product Key : 
                               6RH4V-HNTWC-JQKG8-RFR3R-36498

server version එකනම් install කරන්නෙ මෙ සිරියල් එක දෙන්න
Server version of Windows Developer Preview, you can use this product key:
               

                              4Y8N3-H7MMW-C76VJ-YD3XV-MBDKV

  මෙය වින්ඩෝස් 8 හි වර්ධනය කරගත හැකි සංස්කරණය  සදහා පමණක්  ක්‍රියා කරයි.