This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

October 5, 2011

USB උපාංගය හරහා වයිරස් ඒම වලකමු





ඔන්න මන් අදත් පට්ට සොෆ්ට්වෙයර් කැල්ලක් හොයගෙන ආවා.අපි  ඉතින් පරිගණකයට අවශ්‍ය වෙන මුදෘකංග,ඡායාරුප,ගීත,චිත්‍රපටි වැනි දෑ අපි විසින් USB එකට දාගෙන ඇවිත් අපගේ පරිගණකයට දාගන්නවා.එහෙම ගෙනෙද්දී එයට වයිරස් ඇතුළු වී තිබුනොතින් එයත් අපගේ පරිගණකට එකතු වෙනවා.වයිරස්ගාඩ් ඒක මගින් වයිරස් ඉවත් කරලා දානවා.නමුත් එමගින් අපගේ USB උපාංගය ආරක්‍ෂිත නොවේ.නමුත් USB Disk Security ඒක මගින් අපගේ පරිගණකය මෙන්ම USB උපාංගයද ආරක්ෂා කරගත හැකිය.පහතින් මුදෘකාංගය බාගන්න.ලබා දී තිබෙන Key ඒක ලබාදීමෙන් USB Disk Security මුදෘකාංගය නොමිලේම පාවිච්චියට ගත හැකිය.



USB Disk Security Key:
  • Name: ඔබගේ නම ලබාදෙන්න.
  • Key  : 69601-89178-65501-E4942-D31A2-9FA10-986C0-EB919













http://www.softwaresinhalen.com/ උපුට ගන්නා ලදි

September 30, 2011

ZTE ඩොන්ගල් එකක් අන්ලොක් කරමු





මම මේ පොස්ට් එක දාන්න හිතුනේ අපෙ සමහරක් කස්ටියට මගේ කලින් ඩොන්ගල් අන්ලොක් පොස්ට් එකේ දාලා තිබුන සොෆ්ට්වෙයර්  එකේ පොඩි අව්ලක් එනවලු.ඒ පොස්ට් එක බලන්න මෙතන ක්ලික් කරන්නකෝ.හැබැයි මේක අවිදින් තියෙන්නේ සමහරක් කස්ටියට විතරයි.සමහරුන්ට හරි ගිහිල්ලා.ඔන්නෙ එ හින්දා මම කාටත් පහසුවෙන්න කියලා තවත් පහසුවෙන්ම අන්ලොක් කරන හැටි කියන්නම්.ඔන්න එහෙනම් අහගන්නකෝඉස්සල්ලාම ඔයා යටතියෙන බටන් එක උඩ ක්ලික් කරන්නකො.


                 


                                  මෙතනින් යන්න



ඊට පස්සේ ඒ එන කො‍ටුවේ ඔයාලගේ ඩොන්ගල් එකේ  IMEI කෝඩ් එක ටයිප් කරන්න. ඉට පස්සේ ඔයාලට ඔයලගේ ඩොන්ග්ලෙ එකේ අන්ලොක් කොඩ් එක එයි.දැන් ඉතින් ඔයාලට තියෙන්නේ ඩොන්ගල් එකට වෙන සිම් එකක් දාන්න එතකොට ඔය ඔයාලට ලැබුනු අන්ලොක් කොඩ් එක දෙන්න වැඩේ ලේසියි.ඔන්න යටතියෙන පින්තූර ටික බල්ලන්නකෝ එතකොට තෙරෙයි.
මෙතන ඔයාලගේ  IMEI නම්බර් එක ටයිප් කරන්න



ඊට පස්සෙ GET NICK  බටන් එක උඩ ක්ලික් කරල අන්ලොක් කොඩ් එක ලබගන්න





අවවාදයයි: ඔබට මෙය කිරීමට අප්හසුනම් අන්ලොක්  නොකරන්න. ඔබගේ ඩොන්ග්ල් එකට හනියක් සිදුවහොත් එයට අප වගකියනු නොලැබේ





September 29, 2011

Fire Fox Speed කරමුද?

හුග කලෙකින් පොස්ට් එකක් දාන්නත් බැරි උන.ඔන්න මම අදත් පට්ට වැඩක් හොයාගෙන ආවා.අපි කව්රුත් පාවිච්චි කරන.Fire Fox සමහරුන්ට මේකෙන් වෙබ් පි‍ටු ලෝඩ් වෙන්න හුගක් වෙලා යනවලු.ඒක හින්ද මම ඒකට පට්ට වැඩ කැල්ලක් හොයගත්තා.ලොකු Softwere එකක් නෙමෙයි 500 KB මුලින්ම යට තියෙන Softwere එක බාගන්නකො..



අහ් ඔන්න දැන් වැඩෙට බහිමු ඔයාලා දැන් Firefox Close කරලා දාන්න,මොකද Firefox Run වෙනකොට මෙක කරන්න බැහැ
දැන් Speedyfox වලට ගිහින් Profile,Path කියන ඒවා වෙනස් නොකර කෙලින්ම Speed my Firefox කියන Button එක Click කරන්න
දැන් ඒ Speedyfox Close නරලා දාලා ඔයාලගේ Firefox වලට ගිහින් බලන්න,වෙනදට වඩා Firefox Speed වෙලා ඇති.
මෙක හැම වෙලාවෙම කරන්න ඔනෙ නැහැ එක පාරක් කරාම ඇති!

September 15, 2011

ඕනැම Softwere එකක Serial හොයාගන්න




 ආහ් කස්ටිය හොදින් ඉන්නවාද? ඔන්න මම අදත් නියම Site එකක් හොයගෙන ආවා.ඔයාලා දන්නවනේ අපි භාවිතකරන සොෆ්ට්වෙයර් භාගෙට භාගයක් කොපි කියලා.ඉතින් ඒවාගෙන් වැඩ කරද්දි ඒවගේ සීරියල් ඉල්ලනවා (මල පනිනවා) ඉතින් මම ඔයාලට මේ දෙන  Site  එකෙන් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි . ඔන්න යට තියෙනවා ගිහිල්ලාම බලන්නකො

----------------------------------------------------------------------------------------------------------------
මේක මේ ලිපියට අදාල නැ එත් අහගන්නකෝ:  එක්කෙනෙක් මගේ පොස්ට් ටිකක් උස්සලා.ඔයාලා මගෙන් පොස්ට් එකක් ගන්නවනම් මට පෞද්ගලිකව දන්වන්න.කමෙන්ට් වලින් දන්වන්න එපා.එහෙනම් ලබන සැරේ තව හොද පෝස්ට් එකක්  අරන් එන්නන්.මේ ගැන කමෙන්ට් එකක් දාලම යන්නකො....

September 13, 2011

Web Cam එකෙන් පට්ට ගේමක් දෙමුද?



ඔන්න කිව්වා කස්ට්යටම සුභ දවසක් ඉස්සල්ලාම සොරි කියන්න ඔනෙ..මොකටද දන්නවද පහුගිය දවස්වල පොඩි කාර්මික දෝෂයක් හින්දා  බ්ලොග් එකට යන්න බැරුව තිබ්බට.. :) ඔන්න ඉතින් මම අදත් පට්ට සොෆ්ට්වෙයර් එකක් හොයගෙන ආවා.කාගේ ගාවද වෙබ් කැම් තියෙන්නේ..තියෙන කස්ටිය අහගන්න කෝ....මේසොෆ්ට්වෙයර් එක හදලා තියෙන්නේ පොඩි පොඩි ගැජට් කැලි වලට ආස මල්ලිල,නංගිලාට (හික්ස්) මත් ඉතින් ඔවාට ආසයි අප්පා... ඔන්න යටතියෙනව මේක බාගන්නකො..බගත්තට පස්සේ මම කියන්නම් වැඩේ මොකක්ද  කියලා







හරි බගත්තද? මේ සොෆ්ට්වෙයර් එකට වෙබ් කැම් ගොඩක්  සෙට් කොරන්න පුලුවන් මේකෙන් අපේ මුනට වෙස්මුනක්,අපි ඉන්න පසු බිම වගේදෙවල් පහසුවෙන් වෙනස්කරගන්න පුලුවන්.ඔය මම කිව්ව දෙකට අමතරව තව ගොඩාක් වැඩ ගත්තහැකි.කස්ටිය බයකරන්නනම් පට්ට ඇ... ඔයාලට ඔය යටතියෙන විඩියෝ එක බැලුවම තේරෙයි මොකකද? සීන් එක කියලා

මොකක් හරි ගැටලුවක් තිබ්බොත් මට කමෙන්ට් එකකින් දන්වන්න..ඔයාලට  මේකෙන් ප්‍රයෝජනයක් උනානම් like  එකක් දාල කමෙන්ට් එකකුත් දාලා කැමතිනම්  Follow  පාරකුත් දන්න.