October 25, 2011

ලේසියෙන්ම Dj කරන්න Virtual DJ



අදනම් මම කියන්න යන්නේ ටිකක් විශේෂ සොෆ්ට්වෙයර් එකක් ගැන මේක වැදගත් වෙන්නේ  Dj වලට කැමති Dj කරන අයට.මම මේ පොස්ට් එක දාන්නේ නිකන් ඔහේ සොෆ්ට්වෙයර් එක දැකලා නේමෙයි.මොකද මමත් මේ සොෆ්ට්වෙයර් එක පවිච්චිකරන හින්දා.මේකෙන් සිංදුවක් මික්ස් කරන්න මහා ලොකු දැනිමක් ඔනෙ නැ.හරිම ලේසියි.ලෝකේ හුගාක් කට්ටිය Dj කරන්න මෙ සොෆ්ට්වෙයර් එක තමයි පාවිච්චි කරන්නේ.මේ සොෆ්ට්වෙයර් එක ඔයාල බය නැතුව පාවිච්චි කරන්න මොකක්හරි ගැටලුවක් තිබ්බොත් මගෙන් අහන්න.ඔන්න යට තියෙන සොෆ්ට්වෙයර් එක බාගන්නකෝ.







ඔයාල දන්නේ නැතිදෙයක් එහෙම තියෙනවනම් මගෙන් අහන්න

2 comments:

math meka use karnawa lokko maru bande ... menna man karpu ekak ahala balannako podi podi aul athi frist 1k http://soundcloud.com/jude-neranjan/kaviyakata-pada-soyana-remix/download

හ්හ්හ්හ්ම්ම්ම් නරක නැ බන්.මේකේ Efect දාලා තියෙන හැටියට ගැලපෙන්නේ පොඩ්ඩක් වේගෙන් යන Song එකක් .හොදයි .සුබ ආනාගතයක්......
බොහොම අතුතියි Comment එකට.

Post a Comment