August 30, 2011

මගේ දෙවනි බ්ලොග් එක "සිංහලෙන් Blog Tricks"

මම මේ හදුන්වන්න යන්නේ මගේ දෙවනි බ්ලොග් එක "සිංහලෙන් Blog Tricks" මගේ පළවෙනි බ්ලොග් එක තමය  Srilankan අනංමනං .එතින් මේ "සිංහලෙන් Blog Tricks" බ්ලොග් එක ගොඩක් වැදගත් වෙන්නේ බ්ලොග් ලියන,පොඩි පොඩි වැඩ කැලි වලට ආස කට්ටියටයි.මේ බ්ලොග් එකේ නම "සිංහලෙන් Blog Tricks" උනාට පොඩි පොඩි hacking වැඩ ගෙනත් කියලා දෙනවා.ඉතින් මේක හැමෝටම වැදගත් වෙයි කියලා මම හිතිනවා.හැමෝටම සුභ දවසක්....

3 comments:

එළ එළ..ලියමු ලියමු!

බොහොම ස්තූති

මගෙ පිටුව හදන්න උදයූ කරන්නකො යලු

Post a Comment