This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

November 20, 2011

මට කියන්න |Contact Me|



ඔන්න යාලුවනේ අද ඉදල ඔයාලට පුලුවන්.ඔයාලගේ යෝජනා,චෝදනා...ඕනැම දෙයක් මට කියන්න හරි ලේසියි.ඔය යටතියෙන Fourm එකේ ඔයාලාගේ Email එකයි නමයි පනිවිඩයයි සදහන් කරල මට එවන්න.එහෙනම් ඔයාල මට අද ඉදලාඔයාලගේ යෝජනා,චෝදනා...ඕනැම දෙයක් මට කියන්න ..




October 25, 2011

ලේසියෙන්ම Dj කරන්න Virtual DJ



අදනම් මම කියන්න යන්නේ ටිකක් විශේෂ සොෆ්ට්වෙයර් එකක් ගැන මේක වැදගත් වෙන්නේ  Dj වලට කැමති Dj කරන අයට.මම මේ පොස්ට් එක දාන්නේ නිකන් ඔහේ සොෆ්ට්වෙයර් එක දැකලා නේමෙයි.මොකද මමත් මේ සොෆ්ට්වෙයර් එක පවිච්චිකරන හින්දා.මේකෙන් සිංදුවක් මික්ස් කරන්න මහා ලොකු දැනිමක් ඔනෙ නැ.හරිම ලේසියි.ලෝකේ හුගාක් කට්ටිය Dj කරන්න මෙ සොෆ්ට්වෙයර් එක තමයි පාවිච්චි කරන්නේ.මේ සොෆ්ට්වෙයර් එක ඔයාල බය නැතුව පාවිච්චි කරන්න මොකක්හරි ගැටලුවක් තිබ්බොත් මගෙන් අහන්න.ඔන්න යට තියෙන සොෆ්ට්වෙයර් එක බාගන්නකෝ.







ඔයාල දන්නේ නැතිදෙයක් එහෙම තියෙනවනම් මගෙන් අහන්න

Facebook Notifications ඩෙස්ක්ටොප් එකට දාගමු




ඔන්න තවත් පට්ට වැඩ කැල්ලක් හොයන් ආවා.මේකනම් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල මම හිතනවා.මේකෙන් ඔයාලගේ Facebook Notifications ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ පෙනෙන් විදිහට හදගන්න පුලුවන්.හැබැයි මේක වැඩ කරන්නේ  ගුගල් ක්‍රොම්  වලට විතරයි .ඔන්න යට තියෙනවා බාගන්නකෝ



මොකක්හරි ගැටලුවක් තිබ්බොත් මට කම්මෙන්ට් එකකින් දන්වන්න.

October 15, 2011

Nokia වලට Theme අපිම හදමු






අහ් කස්ටියටම සුබ දවසක් කිව්ව.ඔන්න මම අදත් පට්ට සොෆ්ට්වෙයර් එකක් අරන් අවා.කලින් පොස්ට් එක 'Sony Ericsson phone වලට Theme අපිම හදමු ' එකට හොද ප්‍රතිචාර  ලැබුනු. මට කස්ටිය කිව්ව Nokia වලටත් සොෆ්ට්වෙයර් එකක් දාන්න කියලා ඒ නිසා මම ගේනාවා  Nokia වලට  Theme හදන්න පුලුවන් පට්ට සොෆ්ට්වෙයර් එකක් අරගෙන..වැඩි කත ඔනෙ නැ  ඔන්න යටතියෙනවා බාගන්නකෝ.





ඔයාලට මෙ පොස්ට් එකක් හොදයි වගේනම් අනිවර්යෙන්ම කම්මෙන්ට් එකක් දාලා යන්න

October 12, 2011

Sony Ericsson phone වලට Theme අපිම හදමු







ඔන්න යාලුවනේ අද මම ගේනාව ඔයාලට හුගාක් වැදගත් වෙන සොෆ්ට්වෙයර් එකක්.මේ සොෆ්ට්වෙයර් එකෙන් කරන්නේ Sony Ericsson phone වලට  Theme ලේසියෙන් හදගන්න පුලුවන්.මේක ඕනැඑම කෙනෙකුට පාවිච්චි කරන්න හරිම ලේසියි.අපි හදන Theme වලට අපිට කැමති Icon,Pictures,Music වගේ තව හුගාක් දෙවල් අපිට කැමති විදිහට හදාගන්න පුලුවන්.මේ සොෆ්ට්වෙයර් එකෙන් පුලුවන් ඕනැම Sony Ericsson phone  එකකට Theme හදාගන්න.ඔන්න යට තියෙනවා බාගන්න.




මේකේ මුකුත් දන්නේ නැති දෙයක් තියෙනවනම් මට කම්මෙන්ට් එකකින් දන්වන්න.එහෙනම් තවත් පට්ට සොෆ්ට්වෙයර් එකක් අරන් නැවත හමුවෙමු.සුභ දවසක්