
මෙකෙන් ඔනෙම ඩොන්ගල් එකක් Unlock කරගන්න පුලුවන් හිතේ හැටියට...DC Unlocker එක හැමොම ගාව තියෙනවා උනාට එක නොමිලේ භාවිත කරන්න පුලුවන් Crack File එක නැහැ...
තිබුනත් බෙදා ගන්නෙ නැති අය ඇති...මෙකෙන් කියක් හරි උපයගන්න හිතා ගෙන....මම අනන්ත දැකලා තියෙනව ඩොන්ගල් එකක් Unlock කරන්න රුපියල් 1000ට වඩා ගන්න උදවිය....මමත් මෙ වගෙ එකක් බෙදාගන්න හිතුවෙ එකයි....මෙක අත්හදා බැලුවා........Unlock කලේ Dialog ZTE MF 100 මොඩම් එකක්...බඩු එල කිරි වගෙ වැඩ.....
ඔන්න එහෙනම් මම කරන්න ඔනේ දේ විස්තර කරන්නම්...
...