This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

November 20, 2011

මට කියන්න |Contact Me|

ඔන්න යාලුවනේ අද ඉදල ඔයාලට පුලුවන්.ඔයාලගේ යෝජනා,චෝදනා...ඕනැම දෙයක් මට කියන්න හරි ලේසියි.ඔය යටතියෙන Fourm එකේ ඔයාලාගේ Email එකයි නමයි පනිවිඩයයි සදහන් කරල මට එවන්න.එහෙනම් ඔයාල මට අද ඉදලාඔයාලගේ යෝජනා,චෝදනා...ඕනැම දෙයක් මට කියන්න .. var servicedomain="www.123contactform.com"; var cfJsHost = (("https:" == document.location.protocol) ? "https://" : "http://"); document.write(unescape("%3Cscript src='" + cfJsHost + servicedomain + "/includes/easyXDM.min.js' type='text/javascript'%3E%3C/script%3E"));...

October 25, 2011

ලේසියෙන්ම Dj කරන්න Virtual DJ

අදනම් මම කියන්න යන්නේ ටිකක් විශේෂ සොෆ්ට්වෙයර් එකක් ගැන මේක වැදගත් වෙන්නේ  Dj වලට කැමති Dj කරන අයට.මම මේ පොස්ට් එක දාන්නේ නිකන් ඔහේ සොෆ්ට්වෙයර් එක දැකලා නේමෙයි.මොකද මමත් මේ සොෆ්ට්වෙයර් එක පවිච්චිකරන හින්දා.මේකෙන් සිංදුවක් මික්ස් කරන්න මහා ලොකු දැනිමක් ඔනෙ නැ.හරිම ලේසියි.ලෝකේ හුගාක් කට්ටිය Dj කරන්න මෙ සොෆ්ට්වෙයර් එක තමයි පාවිච්චි කරන්නේ.මේ සොෆ්ට්වෙයර් එක ඔයාල බය නැතුව පාවිච්චි කරන්න මොකක්හරි ගැටලුවක් තිබ්බොත් මගෙන් අහන්න.ඔන්න යට තියෙන සොෆ්ට්වෙයර් එක බාගන්නකෝ. ඔයාල දන්නේ නැතිදෙයක් එහෙම...

Facebook Notifications ඩෙස්ක්ටොප් එකට දාගමු

ඔන්න තවත් පට්ට වැඩ කැල්ලක් හොයන් ආවා.මේකනම් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල මම හිතනවා.මේකෙන් ඔයාලගේ Facebook Notifications ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ පෙනෙන් විදිහට හදගන්න පුලුවන්.හැබැයි මේක වැඩ කරන්නේ  ගුගල් ක්‍රොම්  වලට විතරයි .ඔන්න යට තියෙනවා බාගන්නකෝ මොකක්හරි ගැටලුවක් තිබ්බොත් මට කම්මෙන්ට් එකකින් දන්වන...

October 15, 2011

Nokia වලට Theme අපිම හදමු

අහ් කස්ටියටම සුබ දවසක් කිව්ව.ඔන්න මම අදත් පට්ට සොෆ්ට්වෙයර් එකක් අරන් අවා.කලින් පොස්ට් එක 'Sony Ericsson phone වලට Theme අපිම හදමු ' එකට හොද ප්‍රතිචාර  ලැබුනු. මට කස්ටිය කිව්ව Nokia වලටත් සොෆ්ට්වෙයර් එකක් දාන්න කියලා ඒ නිසා මම ගේනාවා  Nokia වලට  Theme හදන්න පුලුවන් පට්ට සොෆ්ට්වෙයර් එකක් අරගෙන..වැඩි කත ඔනෙ නැ  ඔන්න යටතියෙනවා බාගන්නකෝ. ඔයාලට මෙ පොස්ට් එකක් හොදයි වගේනම් අනිවර්යෙන්ම කම්මෙන්ට් එකක් දාලා ය...

October 12, 2011

Sony Ericsson phone වලට Theme අපිම හදමු

ඔන්න යාලුවනේ අද මම ගේනාව ඔයාලට හුගාක් වැදගත් වෙන සොෆ්ට්වෙයර් එකක්.මේ සොෆ්ට්වෙයර් එකෙන් කරන්නේ Sony Ericsson phone වලට  Theme ලේසියෙන් හදගන්න පුලුවන්.මේක ඕනැඑම කෙනෙකුට පාවිච්චි කරන්න හරිම ලේසියි.අපි හදන Theme වලට අපිට කැමති Icon,Pictures,Music වගේ තව හුගාක් දෙවල් අපිට කැමති විදිහට හදාගන්න පුලුවන්.මේ සොෆ්ට්වෙයර් එකෙන් පුලුවන් ඕනැම Sony Ericsson phone  එකකට Theme හදාගන්න.ඔන්න යට තියෙනවා බාගන්න. මේකේ මුකුත් දන්නේ නැති දෙයක් තියෙනවනම් මට කම්මෙන්ට් එකකින් දන්වන්න.එහෙනම් තවත් පට්ට...

October 11, 2011

TORRENT වලින් වේගයෙන් බාන්න

හුගක් අය Software,Movies වගේ දේවල් බාගන්නේ Torrent හරහා?ඒත් සමහර වෙලාව‍ට සමහර Torrent Download වෙන්නේ හුගක් හිමින් නේද?මෙන්න ඒකට පුංචි විසදුමක්?මේ Software එකෙන් කරන්නේ Torrent Files Download වෙන වේගය වැඩි කරන එක,ඒ කියන්නේ Accelerate කරන එක? අපේ කටිටිය වැඩිපුරම Use කරන්නේ Bittorrent හා Utorrent නිසා ඒ දෙකට හරියන Software එක දෙන්න හිතුවා? එහෙනමි මුලින්ම Software එක බාගෙන Install කරගන්න? ඊට පස්සේ Software එක‍ට ගිහින් Network Interface එක මොකක්ද කියලා දාලා,Accelerate කියන Button එක ඔබන්න,එචිචරයි?ඊට...

පරිගණක නිර්මාණ තරඟාවලිය

සිංහල හින්දු අළුත් අවුරුදු උත්සවයේ සතුට හා වෙසක් උත්සවයේ චමත්කාරය සමග පරිගණක තාක්ෂණය නිර්මාණාත්මක ලෙස එකතු කිරීමේ අරමුණින් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක විද්‍යා සංගමය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එක්වී සංවිධානය කරනු ලබන, නිර්මාණ තරඟාවලිය පිලිබදව, නිර්මාණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන තරගකරුවන් හා තරගකාරියන් වෙනුවෙන් තබන සටහනයි මේ.තරඟය අංශ තුනක් යටතේ පැවැත්වෙන අතර එම තරඟ අංශ සහ ඒවාට විශේෂිත වූ නීති මෙසේය.සංස්කරණය කරන ලද ශ්‍රව්‍ය-දෘශ්‍ය දර්ශන1. අවමය මිනිත්තු 5කට හා උපරිමය මිනිත්තු 10කට යටත්ව...

October 10, 2011

Google වලින් එලකිරි වගේ Search කරමු (අලුත් වැඩක්)

ඔන්න පට්ට වැඩ කැල්ලක් ගේනාවා.අද වැඩිය කාතා නැතුව වැඩේට බහිමු ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකෝ........  1.මෙන්න මෙතනින් මේක Download කරගන්නකෝ එහෙනම් ඉස්සරවෙලාම...                                                                       1.2MB විතරයි1.2MB විතරයි2. හරි දැන් ඕක පරිගණකයේ Install කරගන්න.......3....

Feed පිලිබඳව සරලව

අපගේ සින්ඩිකේටරය ආශ්‍රයෙන් නිතිපතා නැගෙන ප්‍රශ්ණයක් තමයි “මම RSS feed ගැන මුකුත් දන්නෙ නෑ” කියන එක. මේ නිසා අපි අදහස් කලා Feeds ගැන සරලව ඔබ දැනුවත් කරන්න. එමෙන්ම අපගේ සින්ඩිකේටරය මෙම Feeds හා සම්බන්ධ වන්නේ කෙසේදැයි පහදා දෙන්න.උදාහරණයකට සිතන්න, ඔබ දිනපතා, පැයෙන් පැය අන්තර්ගතය update වන වෙබ් අඩවි (උදා: පුවත් අඩවි) ගණනාවක් නිතර කියවන්නෙක් කියා. සාමාන්‍ය ආකාරයට නම් මෙම අඩවි update වී ඇත්දැයි බැලීමට ඔබට අදාල අඩවියට ගොස් බැලීමට සිදුවෙනවා. ඔබ මෙවැනි අඩවි 20ක් පමණ කියවන්නෙක් නම් ඔබට ඇතිවන කරදරය ගැන මදක්...

පරිගණක ක්‍රිඩා වේගවත්ව ක්‍රිඩා කරන්න Game Booster

මෙන්න අද මම ගෙනාව සොෆ්ට්වෙයර් එකනම් ගේම් ගහන කස්ටියට පට්ට සොෆ්ට්වෙයර් එකක් වෙයි.මේකේ නම Game Booster ..පරිගණක ක්‍රිඩා කරන ගොඩක් අයට මෙක මට වගෙම ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා..මේ මෘදූකාංගය ගැන කියනවනම් මෙකෙන් වෙන්නේ අපි පරිගණක ක්‍රිඩාවක් ක්‍රිඩා කිරිමට යාමෙදි මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කර අනවශ්‍ය සියලුම වැඩසටහන් මෙම මෘදුකාංගය මගින් වසා ඉතා වැඩි වෙගයක් පරිගණක ක්‍රිඩා කිරිමට අපට ලබා දෙනවා..එ වගෙම තවත් වැඩ කැලි ගොඩක් තියෙනවා..ඉතින් ඔයාලත් මෙකට කැමති නම් පහල ලින්ක් එකෙන් මේ මෘදුකාංගය බාගන්න..  ...

October 5, 2011

වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතියෙ අත් හදා බැලිමෙ සංස්කරණය

වැඩි දෙනා භාවිතා මෙහෙයුම් පද්ධතියක් වන වින්ඩොස් මෙහෙයුම් පද්ධතියෙ අලුතින් හදුන්වා දිමට බලාපොරොත්තු වන වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතියෙ අත් හදා බැලිමෙ සංස්කරණය නිකුත් කරා The Windows Developer Preview is a pre-beta version of Windows 8 for developers. These downloads include prerelease software that may change without notice. The software is provided as is, and you bear the risk of using it. It may not be stable, operate correctly or work the way the final version of the software...